January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමලිංගික සංචාරකයන්ට ආරාධනා! දරුවො ගෙට ගනිව්!

1 min read

රට තුළ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමට වෙහෙසෙන විදේශීය මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක් වන රොසානා කල්දේරා විසින් සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කර ඇත්තේ සංචාරක වෙළඳපොළ වර්ධනය කිරීම සඳහා සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන පිරිස් ශ්‍රී ලංකාවට පැමිණිම දිරිමත කරන බවයි.

මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් දරුවන් පිළිබඳ ක්‍රියාකාරී ආයතනයක ප්‍රධානියකු පවසා සිටියේ මෙම සමලිංගික ක්‍රියාකරුවන් කණ්ඩායම් ලෙස රට තුළට වද්දවා ගැනීම ඉතා භයානක බව ය.

”මේ අයගේ ප්‍රධාන ඉලක්කය දරුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්. කණ්ඩායම් වශයෙන් මේ සමලිංගිකයන් රට තුළට ගෙන එමෙන් ප්‍රවර්ධනය වන්නේ එම සමලිංගික ක්‍රියාවන්. එමගින් අපේ දරුවන්ට වන බලපෑම ඉතාම අහිතකරයි. මේ ආණ්ඩුවේ එකගතාවයක් තමයි සමාජය බිඳ වැට්ටවීම. ඒක කරන්නනම් මේ වගේ දේවල් ප්‍රවර්ධනය කරන්න ඹ්න. මේක උපන්ගෙයිම පරදවන්න අවශ්‍යයි”

තිසර වණසිංහ underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x