January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සජිත් අතහරින්න 7ක් ලෑස්තියි!

1 min read

එ.ජා.ප.ය හා ස.ජ.බ. එක්වීම පිළිබඳ කැමැත්ත පල කළ ද ස.ජ.බ. නායකත්වය විසින් එය දිගින් දිගටම නොකර සිටිම නිසා ඊට එරෙහිව දැඩි ස්ථාවරයක පිහිටා ක්‍රියා කිරීමට ස.ජ.බ. ඉහළ පෙළේ නායකයින් 7 දෙනකු තීරණය කර තිබේ.

ඒ අනුව, එම 7 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත්තේ, ඉදිරි සාකච්ඡාවක දී ”නායකතුමා” සමග මේ පිළිබඳව ඍජුව සාකච්ඡා කර, එම එකතුවීම සිදු නොවන්නේනම් තමන් ස.ජ.බ. වෙතින් ඉවත්වන බව දැනුම් දීමට ය.

ලබන සතිය තුළ මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ස.ජ.බ. ආරංචි මාර්ග සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x