ලියනගේමුල්ල සමූපයත් ජ.වි.පෙ. ට බින්දුවයි !
1 min read
කටාන උතුරු ලියනගේමුල්ල විවිධ සේවා සමූපකාර නිලවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කිසිවකු ඉදිරිපත් වී නැත.
ඒ හේතුව මත සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායමට නිතරග ජයකින් සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය හිමි වී තිබේ.
ගම්පහ වාර්තාකරු
Underground
