March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිලා දූපත උපකල්පනයක්! ප්‍රායෝගික නෑ – මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම

1 min read

රිලා ප්‍රශ්නය රටට මෙන්ම ජගත් මනුවර්ණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයටද අතිශය දරුණු ලෙස බලපෑම් කරමින් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

අභ්‍යන්තර ජලාශයක පිහිටි දූපතකට රිලවුන් කොටු කරවීමට ජගත් මනුවර්ණ යෝජනා කළේ එවැනි පසුබිමක බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

කෙසේ වුවද එය උපකල්පනයක් පමණක් බවත් තවමත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක නොමැති බවත් රුවන් මාපලගම ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනයේ වැඩසටහනකට එකතු වෙමින් පාසල් දැරියක විසින් ආණ්ඩුව රිලා ගැටලුවට විසඳුම් ලෙස යෝජනා කළ රිලා දූපත පිළිබඳ විමසූ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x