රන්වල් බීලා නෑ ලු!
1 min read
මීට ටික වේලාවකට කලින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් අවධාරණය කර ඇත්තේ, තමන්ට ලැබුණු මුත්රා සහ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේ දී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා මත්පැන් පානය කර සිටි බව සනාථ නොවන බවයි.
ඒ අනුව, ආන්දෝලනයට තුඩු දුන් රිය අනතුර, සිදුවන අවස්ථාවේ දී අශෝක රන්වල මහතා මත්පැන් පානය කර නැතැයි එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, රිය අනතුරු සිදු වී පැය 24කටත් වඩා වැඩි කාලයකට පසු මෙම මුත්රා හා රුධිර සාම්පල් ගෙන තිබෙන බව ප්රසිද්ධ රහසක්ව තිබේ.
