January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට ජනගහණයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන්!

1 min read

මෙරට ජනගහණයෙන් 4න් 1කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බව ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030 වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවය.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” වාර්තාව එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණි.

ඒ කොළඹ පදනම් ආයතනයේදීයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x