March 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැදපෙරදිග යුද උණුසුම මැද ඩොලරය වේගයෙන් ඉහළට!

1 min read

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.22ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.91ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 306.50 – රු. 313.50

මහජන බැංකුව – රු. 306.58 – රු. 313.34

කොමර්ෂල් බැංකුව – රු. 304.86 – රු. 313.25

සම්පත් බැංකුව – රු. 306.75 – රු. 313.25

අමානා බැංකුව – රු. 308.03 – රු. 312.03

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x