මාලිමාවට බලය හිමි හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී
1 min read
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත් වී තිබෙනවා.
අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවුණා.
එමෙන්ම විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 10ක්.
ඒ අනුව, අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා.