March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහව සමූප ඡන්දයෙන් මාලිමාව පරාදයි! පොදු විපක්ෂයට විශිෂ්ට ජයක්!

1 min read

මහව විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා නියෝජිතයන් තේරී පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් පොදු විපක්ෂය දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය ජනවාරි 31 වන දින පැවැති මෙම නිලවරණයේදී පොදු විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම මහ සභා නියෝජිත ධුර 82ක් දිනා ගැනීමට සමත්ව ඇති අතර, ජාතික ජන බලවේගයට එහිදී දිනා ගැනීමට හැකිව ඇත්තේ මහ සභා නියෝජිත ධුර 18ක් පමණයි.

මහව විවිධ සේවා සමූපකාර සංගමයට ප්‍රාදේශික 30ක් අයත් වන අතර, එම ප්‍රාදේශික 30 ආශ්‍රිත මධ්‍යස්ථාන 30කදී මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x