November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මනූෂගේ නෝනා අද රංග හමුවට

1 min read

විදේශගතව සිටින මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳව අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ. ඒ අනුව අද (12) පෙරවරුවේ ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පෙනී සිටියා ය.

ඇයගේ ස්වාමිපුරුෂයා විදේශගතවීම පිළිබඳ ප්‍රශ්න කිරීම පිණිස මෙම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සිය සමීපතමයන් සමඟ පවසා තිබේ.

පවිත්‍රා දිවිතුරුගම underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x