January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෙළ පොත් නෑ!

1 min read

1 වසරේ සිට 6 වසර දක්වා වූ දරුවන්ට අදාළ පෙළ පොත් මුද්‍රණය කිරීම මේ වසරෙන් අනතුරුව නවතා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව 2026 වසරේ සිට එම පන්ති නියෝජනය කරන පාසල් සිසු සිසුවියන්ට මුද්‍රණය කරන ලද පැරණි පෙළ පොත් ලබා දෙනු විනා, නව පෙළ පොත් මුද්‍රණය නොකරනු ඇත. ඊළඟ වසර කිහිපය තුළ දී 1 වසරේ සිට 6 වසර දක්වා සිසුන්ට පෙළ පොත් ලබා නොදීමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධානියකු අප හා පැවසුවේ ය.

රන්දුනු දිශානායක underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x