January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පළාත් සභා නෑ!

1 min read

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට හැකියාවක් නැතැයි ආණ්ඩුව, ඉන්දීය රජයට දන්වා තිබේ. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ ”දිත්වා” සුළි කුණාටුව හේතුකොටගෙන සිදුව ඇති විනාශය යළි ප්‍රතිසංස්කරණය සඳහා මුදල් යෙදවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේය යන්නයි.

මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කරන ලද මුදල් ද එම කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා ඉන්දීය බලධාරීන්ට දැනුම්වත් කර තිබේ.

පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ ආණ්ඩුවේ ජනප්‍රියතාව විශාල වශයෙන් කඩා වැටී තිබීම හේතුකොටගෙන ය. ඒ සඳහා ආපදා තත්වය උපයෝගී කර ගැනීම යහමින් සිදු කර ඇතැයි දේශපාලන විචාරකයෝ අප හා පැවසුවේ ය.

ප්‍රසන්න පෙරේරා LankaUndergroundNews

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x