March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පඬුකරඳ ගහ ඉවත් කිරීමට විරෝධය දැක්වූ අයගෙන් අලාභය අය කර ගත යුතුයි!

1 min read

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා කොට රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු කර ඇත්තේ පඬුකරඳ ගසක් හේතුවක් කරගෙන විරෝධතාවල නිරත වූ පිරිස් බවත් එම නිසා ආර්ථිකයට සිදුවූ අලාභය ඔවුන්ගෙන් අයකර ගැනීමට ක්‍රියා කිරීම සාධාරණ බවත් මෙම විරෝධතාවයන් පිටුපස සිටි සියළුම දෙනා මේ සඳහා වගකිවයුතු බවත් හිටපු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා .

පඬුකරඳ ගස හේතුවෙන් මධ්‍යම අධිවේගේ මාර්ගයේ ඉදිකිරීම් පමාවීම නිසා අදාල චීන සමාගම රුපියල් මිලියන 980ක වන්දියක් ඉල්ලා ඇති බව වාර්තා වීමෙන් පසුව හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x