නවගමුවේදි තිදෙනෙකුට වෙඩි
1 min read
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය.
එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ.