March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දික්වැල්ල සමූපකාරයත් මාලිමාව පරාදයි

1 min read

දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ඊයේ (31) පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට ජාතික ජන බලවේගය ලබාගෙන ඇත්තේ ඡන්ද 19ක් පමණයි.

එසේම මහ සභා නියෝජිතයන් 98න් 70ක්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිවන විට ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ නියෝජිතයන් 28ක් පමණක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x