March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප් මරන්න ආ අයෙකු වෙඩි කා නසී!

1 min read

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි නිවෙස් පරිශ්‍රයට ඇතුළු වීමට තැත් කළ අවි ගත් අයකු ඝාතනය කෙරේ.

ඔහු අත ගිනි අවියක් සහ ඉන්දන කෑනයක් වූ බව බුද්ධි සේවා සඳහන් කරයි.

ඊයේ (22) උදෑසන ජනපති ට්‍රම්ප් වොෂින්ටනයේ සිටිය දී එය සිදු විය.

එම සන්නද්ධ පුද්ගලයා උතුරු කැලිෆෝර්නියාවේ, ඔස්ටින් ටී. මාර්ටින් නැමැත්තෙකු බවට හඳුනා තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x