November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති යන යන තැනට ජ.වි.පෙ. න් “ජනතාව” !

1 min read

ජනාධිපති අනුර කුමාර සහභාගි වන ප්‍රසිද්ධ උත්සව වලට සංවිධානාත්මකව සාමාන්‍ය මහජනතාව ලෙස හැඟෙන පරිදි ජ.වි.පෙ. පාක්ෂික පවුල්වල සාමාජිකයන් සහභාගි කරවනු ලබන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටී.

විහාරස්ථානයක හෝ බෞද්ධ පුද බිමක පැවැත්වෙන උත්සවයකදී නම් සුදු වතින් සැරසුණු පාක්ෂික පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාර දැක්වීම සඳහා සහභාගි කරවනු ලබන බව ද පැවැසේ.

මේ අතර, පසුගියදා ලෝක ජනාවාස දින උත්සවයට හා ප්‍රදර්ශනයට සහභාගි වූ ජනපති අනුර කුමාර පූර්ව සැලසුමකට අනුව දරුවන් සමග ඡායාරූපයකට පෙනී සිටින අන්දම දැක්වෙන වීඩියෝ පටයක් ද අප වෙත ලැබී තිබේ.

පාක්ෂිකයන් සහභාගි කරවනු ලබන්නේද එබඳු පූර්ව සැලසුමකට අනුව බව ඒ අනුව වටහා ගත හැකිව තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

දයා ගාල්ලගේ

Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x