March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගුරු සේවයට එනවා නම් විභාගේ ලියන්න! අපි රෙස්ට්හවුස්වල ගුරුපත්වීම් දෙන්නේ නෑ! – ඇමති බිමල් රත්නායක…

1 min read

සංවර්ධන නිලධාරීින් ගුරු සේවයට ඇතුළත්වීමට නම් තරඟ විභාගයකට මුහුණදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අනිවාර්ය බවත් එය 2/3ක බලය තිබූ පමණින් ආණ්ඩුවට වෙනස් කළ නොහැකි බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

පෙර ආණ්ඩු කාලවල ඇතැම් ඇමතිවරුන් නිවාඩු නිකේතනවල ගුරු පත්වීම් ලබා දී ඇති බවත් සිය ආණ්ඩුව කිසිවෙකුට දේශපාලන පත්වීම් ලබාදී නොමැති බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.

සිය ආණ්ඩුව ජනාධිපති මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපාගෙන මුදල් ඉතිරිකරමින් රටේ පිළිවෙළක් හදන අතර ඊට සියලු දෙනා අනුගත විය යුතු බවද බිමල් රත්නායක අවධාරණය කරයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x