January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගම්පහ කාර්යාලයට ඇතුළුවීමට පෙරටුගාමීන්ට ඉඩ ලැබේ!

1 min read

තම කාර්යාලයට ඇතුළුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට නඩුකරයක් ඉදිරිපත් කරන ලද අතර, එය විභාගයට ගත් ගම්පහ මහෙස්ත්‍රාත් උසාවිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම කාර්යාලයට ඇතුළුවීමට අවසර දී තිබේ.

පසුගිය දා එම කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු ජ.වි.පෙ. සාමාජිකයන් පෙරටුගාමී සමාජිකයන් පළවා හැර එය අත්පත් කරන්නා ලදී. 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x