March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“කොණ්ඩ රන්ජි” නිදහස් කරලා

1 min read

ඩුබායිහීදී අත්අඩංගුවට පත්වූ අපරාධකරුවකු වන රන්ජිත් කුමාර හෙවත් “කොණ්ඩ රන්ජි” නමැත්තා ඩුබායි පොලිසිය විසින් නිදහස් කර ඇතැයි වාර්තා වේ.


ඔහු නිදහස් කරගැනීම සඳහා මෙරටින් ද නීතිඥ කණ්ඩාමක් ගොස් ඇති බව බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇතැයි පැවසේ.


කොණ්ඩ රන්ජි විසින් ඒ සඳහා රුපියල් කෝටි 25ක පමණ මුදලක් වැයකර ඇති බවද බුද්ධි අංශ වෙත අනාවරණය වී තිබේ. ඔහු නිදහස් වී පැමිණීමෙන් පසුව සාදයක්ද පවත්වා තිබෙන අතර එහි වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.


කොණ්ඩ රන්ජි පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුණේ ඉතාලිය බලා පලායෑමට උත්සහ කිරීමේදීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x