March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කථානායකට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්!

1 min read

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කථානායකවරයා තනතුරේ බලය අවභාවිත කරමින්, දුෂණ ක්‍රියාකාරකම් රැසක් කර ඇතැයි, චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිෂම ට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන්.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x