January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එ.ජා.ප.ය සමඟ එක්වීමට සජිත් එකඟ වෙයි!

1 min read

පසුගිය දා නුගේගොඩ පැවැති රැළියට සහභාගී නොවී සිටීමට ගන්නා ලද තීරණය පිළිබඳ වගකීම තමන් ගන්නා බවත්, ඒ පිළිබඳව පක්ෂයෙන් සමාව ඉල්ලන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ඉහළ මට්ටමේ දේශපාලන නායකත්වය හමුවේ ප්‍රකාශ කර තිබේ. මීට අමතරව එ.ජා.ප.ය සමඟ එක්වීමට තමන් එකඟ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි වහාම ඔහු හමු වී ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන බවත් විපක්ෂ නායකවරයා පවසා තිබේ.

මීට අමතරව, ජනවාරි මාසය ආරම්භයේ දී විශාල පාක්ෂිකයන් පිරිසක් කොළඹට ගෙන්වා ජ.වි.පෙ. පැලවත්ත කාර්යාලය වැටලීමට ද ස.ජ.බ. සූදානමක් වෙතැයි වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x