ඉදිරියට ලංකාවේ ආර්ථික වර්ධනය අඩාලයි! ලෝක බැංකුව කියයි
1 min read
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි වාර්තාවට අනුව, 2025 වසරේදී සියයට 4.6ක් ලෙස පැවති ශ්රී ලංකාවේ දළ දේශීය (GDP) වර්ධන වේගය, 2026 වසරේදී සියයට 3.5 දක්වාත්, 2027 වසරේදී සියයට 3.1 දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
