March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආයෝජන මණ්ඩලයේ සභාපති ඉවත්වෙයි!

1 min read

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

පුද්ගලික හේතුවක් නිසා තමන් මෙම තීරණය ගත් බව පවසන සභාපතිවරයා මෙම මස 31 වැනිදා තෙක් එම ධුරයේ කටයුතු කරන බව පවසා තිබේ.

සීමිත කාලසීමාවක් සඳහා තමන් සභාපති ධූරය භාරගත් බවත් එම කාලය මේ වන විට අවසන්ව ඇති බැවින් තමන් ධුරයෙන් ඉවත් වන බව අදාළ අංශ වෙත දැනුම් දුන් බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා වන අර්ජුන හේරත් මහතා දේශීය මෙන්ම, විදේශීය ආයතන රැසක තනතුරු හිබ වූ දක්ෂ නිලධාරියෙකි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x