January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර තමන්ගෙම විශ්‍රාම සැප අහෝසි කරගත්තලු 🤣

1 min read

අනුර තමන්ගෙම විශ්‍රාම සැප අහෝසි කරගත්තලු 🤣

යකුනේ අනුර ආවෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. පුළුවන් නම් හරිනිට විධායක බලතල දීලා ගෙදර යන්න කියපං

ලොවෙත් දාලා යන්නේ නෑ

අනුර නැති කලේ තමන්ගේ විශ්‍රාම සැප නෙවෙයි. රටේ ජනාධිපති ධූරයක අභිමානය.

අනුරගෙ ඉඳලා රටේ ජනාධිපති වෙන අයට තමන්ගේ ජීවිතය ගෙවාගන්න මාර්ගයක් හොයාගන්න වෙනවා. ජනාධිපති ධූරය දරමින් හම්බ කරන්න නම් ඉතින් මොනාද කරන්නේ 😪

ජීවිත කාලයටම රස්සාවක් නොකරපු අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයෙන් පස්සෙත් රස්සාවක් කරයිද? කොහෙත්ම නෑ. අනික ඒ වයසෙදි රස්සාවක් කරන්නත් බෑ. මන්ත්‍රී කාලේ වැටුපත් පක්ෂෙටම දුන්න නිසා ජනාධිපති කාලේ වැටුපත් පක්ෂෙට දෙන නිසා අනුරට ජීවත්වෙන්න නම් ඉල්ලීගල් ක්‍රමයක් මිස ලීගල් ක්‍රමයක් නම් පේන්නේ නෑ.

එක්කෝ මේ වෙනකොට ඒ ක්‍රමය හැදිලා තියෙන්න ඕනි. නැත්නම් ඉදිරියේදී හදා
ගන්න ඕනි. පක්ෂයෙන් බලගන්නවා කියන බයිලය නම් හද්ද කෙප්පයක්. තමන්ගේ මායකයගේ පවුලට ගෙයක් හදලා දෙන්න එකතු කරපු සල්ලි ටිකත් මාටියා ගහපු පක්ෂයක් අනුර බලාගනියිද?

අනුරට විතරක් නෙවෙයි ඊළඟට ජනාධිපති වෙන කෙනාටත් සිද්ධ වෙනවා ඉල්ලීගල් ක්‍රමයකට යන්න.

ජනප්‍රිය පුවත්  ‍ශ්‍රී ලාංකික සමනලයෝ කියලා අලුත් විශේෂයක් නෑ

එහෙම ඉල්ලීගල් ඉපෑයීම් නැතුව ජනාධිපති කමෙන් පස්සේ ඉන්න පුළුවන් ඉතින් ප්‍රභූ පන්තියේ වලව්වකින් ජනාධිපතිලා බිහිවෙනවනම්. මොකද පරම්පරාගත දේපල හරි තියෙනවානේ.

හැබැයි අනුර වගේ රස්සාවක්වත් නොකරපු නිකමුන්‍ට නම් ජනාධිපති වෙලා විශ්‍රාම ගිහින් යැපෙන්න විදියක් නෑ. බෙල්ලේ වැල දාගන්න විතරයි තියෙන්නේ ඉල්ලීගල් ගේමක් නොගැහැවුවොත්.

යථාර්ථය නම් තිත්ත උනත් ඕකයි.

රංග බුද්ධික කංකානාත්ගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x